අද කොවිඩ් මරණ 14 යි නව ආසාදිතයින් 639 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාර්තා අනුව අද දිනයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 14 ක් වන ඇත අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 639 කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,321 ක් වශයෙනි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 649,632 ක් ලෙස වාර්තා w

Leave a Reply

Your email address will not be published. Required fields are marked *