අද කොවිඩ් මරණ 23 යි, නව අසාදිතයින් 751 යි

අද දිනයේ තවත් කොවිඩ් මරණ 23 ක් තහවුරු කළ බවත්, නව ආසාදිතයින් 751 ක් අලුතින් හඳුනාගත් බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදන මගින් ප්‍රකාශයට පත් කොට ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,267 ක් ලෙස සටහන් වෙයි.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 247,699 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *