අද කොවිඩ් මරණ 22 යි, නව ආසාදිතයින් 914 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන මගින් තවත් කොවිඩ් මරණ 22 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 914 ක් ලෙස වාර්තා කොට තිබේ.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,244 ක් වශයෙනි.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 646,948 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *