අද කොවිඩ් මරණ 32 යි ; නව ආසාදිතයින් 996 යි

කොවිඩ් ආසාදිත මරණ 32 ක් අද දිනයේ තහවුරු කොට ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නව ආසාදිතයින් 996 ක් හඳුනාගත් බව වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,222 ක් වශයෙනි.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසා දීත සංඛ්‍යාව සටහන් වන්නේ 646,033 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *