අද කොවිඩ් වාර්තා ; මරණ 24 යි , නව ආසාදිතයින් 977 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන මගින් කොවිඩ් ආසාදිත මරණ 24 ක් තහවුරු කොට ඇති අතර නව ආසාදිතයින් 977 ක් හඳුනාගත් බව ද වාර්තා කොට ඇත.

මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,190 ක් වශයෙනි.

මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 645,037 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *