අද කොවිඩ් මරණ 20 ක්, නව ආසාදිතයින් 1273 ක් වාර්තා වෙයි

අද දිනයේ තවත් කොවිඩ් මරණ 20 ක් තහවුරු කළ බවත්, නව ආසාදිතයින් 1273 ක් අලුතින් හඳුනාගත් බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාර්තාවල දැක්වෙයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,969 ක් වෙයි.

මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදීත සංඛ්‍යාව සටහන් වන්නේ 635,606 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *