ඉන්ධන නැව් දෙකක් එනවා – නිදහස් කරගන්න ඩොලර් මිලියන 60 ක් ඕනෑ – ඇමති ගම්මන්පිල

ඉන්ධන නෞකා දෙකක් හෙට (19) ශ්‍රී ලංකාවට ළගා වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියයි.

එම නෞකා දෙකේ ඩීසල් සහ පෙට්‍රල් ඇති බවත් එම ඉන්ධන තොගය නිදහස් කරගැනීම සඳහා ඩොලර් මිලියන 60 ක් පමණ අවශ්‍ය වන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කීය.

රට තුළ දැඩි ඉන්ධන හිඟයක් ඇතිවීමෙන් ජනතාව මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *