දේශපාලන පක්ෂවලට ගොවියාත් , ඔටුන්නත් නැතිවෙයි !

දේශපාලන පක්ෂ සඳහා ලබාගත හැකි ඡන්ද ලකුණු ලැයිස්තුවෙන් ගොවියා සහ ඔටුන්න ඉවත්කොට තිබේ.

මැතිවරණ කොමිසන් සභාව පසුගියදා නිකුත් කළ ඇති විශේෂ ගැසට් නිවේදනයක් මගින් නව ඡන්ද ලකුණු නිවේදනය කොට ඇති අතර එමගින් ඉහත ලකුණු දෙක ලැයිස්තුවෙන් ඉවත්කොට තිබේ.

ඒ අනුව කිසිදු පක්ෂයකට ගොවියා හෝ ඔටුන්න තම ඡන්ද ලකුණක් ලෙස ලබාගත නොහැකි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *