අද කොවිඩ් මරණ 30 යි ; නව ආසාදිතයින් 1252 යි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන අනුව දිනයේ තහවුරු කල කොවිඩ් මරණ සංඛ්‍යාව 30 ක් වන අතර අලුතින් අහන්දුනාගත් ආසාදිත සංඛ්‍යාව 1,252 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,874 ක් වශයෙනි.

මෙරටින් වරත වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 630,599 ක් වශයෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *