විදුලි කපන සැලසුම 15 දා කියයි

ඉදිරි කාලයේ විදුලිය නිෂ්පාදනය සහ කැපීම සම්බන්ධයෙන් සැලසුමක් සහ කාල සටහනක් 15 වැනි දා ,අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව කියයි.

ඒ සම්බන්ධයෙන් උපයෝගිතා කොමිසම සහ විදුලිබල මණ්ඩලය අතර පැවති සාකච්ඡා සාර්ථක වූ බවත්, ඒ අනුව යම් සැලසුමක් යටතේ විදුලිය කැපීම ගැන තීරණය කරනු ඇති බවත්, කියති.

එම සැලසුම ප්‍රකාශයට පත් කිරීම 15 දා සිදු කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *