ත්‍රිරෝද රථ වෙනුවට කුඩා සිවුරෝද රථයක් – බජාජ් කිවුට් ( Bajaj Qute)

385e93c7a322b8464546c35dc012dd53_555X416_1මාර්ග තදබදයට හා අනතුරුවලට හේතුවන තිරෝද රථ වෙනුවට කුඩා සිවුරෝද රථයක් හදුන්වාදීමට හා අඩු මිලට ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි . බජාජ් කියුට් ලෙස හදුන්වන මෙම රථයේ මෙරටට ගෙන්වන විට බදු හා වරාය ගාස්තු රහිත වටිනාකම රුපියල් ලක්ෂ තුනක් පමණ වන බව කියති . යම් ප්‍රමාණයක බදු සහනයක් මෙම වාහනය සදහා ලබාදීමට මුදල් අමාත්‍යාශය කටයුතු කොට ඇති බවද වාර්තාවෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *