අද කොවිඩ් වාර්තා ; මරණ 26 යි, නව ආසාදිතයින් 1298 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද නිකුත් කරන ලද නිවේදන අනුව කොවිඩ් මරණ 26 ක් අද දින තහවුරු කොට ඇති අතර දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1298 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 15,621 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී තිබෙන්නේ 620,732 ක් වශයෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *