කොවිඩ් මරණ 23ක් , නව ආසාදිතයින් 1181 ක් අද වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ කොවිඩ් වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 23 කි. අද දින අලුතින් හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 1181 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව අද සවස වාර්තා වී තිබුණේ 15,515 ක් වශයෙනි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 614,659  ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *