අද කොවිඩ් වාර්තා : මරණ 19 යි, නව ආසාදිතයින් 1,156 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 19 ක් වන අතර හඳුනාගත් නව ආසාදිත සංඛ්‍යාව 1,156 කි.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,492 ක් ලෙස සටහන් වී තිබේ.

කොවිඩ් රෝගීන් ලෙස මෙරට දී හඳුනාගත් සංඛ්‍යාව සටහන් වන්නේ 613,478 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *