නිදහස් දා මත්වෙන්න, මස් කන්න නිදහස නෑ !

නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 දා දිවයිනේ සියලු මත්පැන් අලෙවිසල්  සහ මස් අලෙවි සල් වසා තබන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කොට ඇත.

නිදහස් දිනය යනු කිසිදු ආගමික දිනයක් නොව රටේ ම ජනතාවට පොදු ජාතික දිනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *