අද කොවිඩ් වාර්තා : මරණ 21 යි, නව ආසාදිතයින් 1082 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 21 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1082 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 15,441 ක් වශයෙනි.

මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 611,185 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *