දිනෙක කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1000 ඉක්මවයි ; මරණ 20 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 20 ක් වූ අතර අලුතින් හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව දහස ඉක්මවා යමින් 1056 ක් ලෙස සටහන් වී ඇත.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද සවස වාර්තා වුයේ 15,420 ක් වශයෙනි.

මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට 610,103 ක් ලෙස සටහන් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *