ගෝලීය ඕමික්‍රෝන් රැල්ල සමනය වන ලකුණු

 

ගෝලීය වශයෙන් ඔමික්‍රොන් වයිරසය උච්චවීම පසු වී ඇති බව කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වෙයි. ඉදිරි සති දෙක තුළ මෙය සනාථවන බව ද රාජපක්ෂ මහතා කියයි.

නිර්දේශිත සෞඛ්‍ය නීති තදින් අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධාරණය කර ඇත.

ළඟදී ප්‍රබල නව ප්‍රභේදයක් බිහි නොවුණොත් ලබන ජුලි – අගොස්තු වන විට කොරෝනා වසංගතය ආවේනික රෝගයක් ලෙස පාලනය කළ හැකි වනු ඇතැයි ද විද්වත් මතය බව ද ඒ මහතා කියයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානයෙන් වාර්තාවන නව දත්තවලට අනු ආසියා කලාපයේ ප්‍රබල ඔමික්‍රොන් රැල්ලක් ඇති වීමේ ප්‍රමණතාව තවමත් ඉහළ බව අනතුරු හැඟවිය හැකි බව ද පවසයි.

ලංකාදීප

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *