කොවිඩ් මරණ 14 ක් , නව ආසාදිතයින් 982 ක් අද වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු ඔවිඩ් මරණ සංඛ්‍යාව 14 ක් වන අතර අලුතින් හඳුනාගත් නව ආසාධිතයින් සංඛ්‍යාව 986 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,400 ක් ලෙස සටහන් වෙයි.

මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ  609,047 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *