අස්වනු හානි ගැන කියන්න ගොවියන් විශේෂඥයින් නොවේ ; විශේෂඥ තිස්සකුට්ටි කියයි

තවමත් අස්වැන්නෙන් අඩක් වත් ලැබී නැති බවත්, අස්වනු හානි ගැන කීමට ගොවියන් විශේෂඥයන් නොවන බවත්, පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත.

එම ප්‍රකාශය අනුව ගොවියන් තම අස්වනු අඩු වී ඇත්දැයි දැන ගැනීමට විශේෂඥ තිස්ස කුට්ටි වැන්නන් චැනල් කොට උපදෙස් ලබාගත යුතු ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *