කොවිඩ් වැඩිවෙයි ; මරණ 23 යි, නව ආසාදිතයින් 942 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 23 ක් වන අතර හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 942 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 15,369 ක් වශයෙනි.

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 607,104 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *