අද කොවිඩ් මරණ 16 යි, ආසාදිත සංඛ්‍යාව 927 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ වාර්තා අනුව අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 16 ක් වන අතර දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 927 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,346 ක් වශයෙනි.

මේ වනවිට මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 604,581 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *