අගමැති මහින්දට සැත්කමක් !

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශල්‍ය කර්මයකට මුහුණ දී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

පිටකොන්දේ සැත්කමක් වන මෙය කොළඹ නවලෝක හෝටලයේ දී සිදුකොට ඇති බවත් සැත්කමින් පසු අගමැතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් වාර්තා වී ඇත.

මේ සම්බන්ධයෙන් අගමැති කාර්යාලය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කොට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *