විදුලි බල මණ්ඩලයේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්දිනන්දු මහතා ද ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.

මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යධිකාරී ලෙස පත් කොට සිටි සුසන්ත පෙරේරා මහතා ද ඊයේ එම තනතුරින් ඉවත් කරනු ලැබී ය.

සුසන්ත පෙරේරා මහතා එම තනතුරට පත්කරන ලද්දේ ෆර්දිනාන්දු මහතා විසින් ය.

විදුලි ඉංජිනේරු සංගමය සටන් කළේ මේ දෙදෙනා ම ඉවත් කිරීම සඳහා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *