තවත් කොවිඩ් මරණ 17 ක්, නව ආසාදිතයින් 891 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 17 ක් වන අතර දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 891 කි.

මෙරටින් මේ වනතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,330 ක් ලෙස සටහන් වෙයි.

මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 603,654 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *