කොවිඩ් මරණ 14 ක් නව ආසාදිතයින් 877 ක් අද වාර්තා වෙයි

රජය අද දිනයේ නිකුත් කළ වාර්තා අනුව තවත්  කොවිඩ් මරණ 14 ක් තහවුරු කොට ඇති අතර නව ආසාදිතයින් ලෙස හඳුනාගත් සංඛ්‍යාව වාර්තා කොට ඇත්තේ 877 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 15,313 ක් වශයෙනි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 602.763 ක් ලෙස වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *