රනිල්, නාමල් රහස් හමුවක් ගැන කතා

නාමල් රාජපක්ෂ ඇමතිවරයා පසුගිය දිනක එජාප නායක රනික් වික්‍රමසිංහ මහතා හමු වී දීර්ඝ සාකච්ඡාවක යෙදුනු බවට සමාජ මාධ්‍යයේ වාර්තා පළවෙමින් පවතියි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සැලසුමකට අනුව මෙම හමුව සිදුව ඇති කියති.

ආණ්ඩුවේ ඇතැම් නායකයින්ගේ හිතුවක්කාර ක්‍රියා නිසා ඇතිවී තිබෙන පසුබෑම හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වූ බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *