අද කොවිඩ් වාර්තා : මරණ 7 යි , නව ආසාදිතයින් 688 යි

රජය අද දිනයේ තවත් කොවිඩ් මරණ 7 ක් තහවුරු කොට ඇති අතර නව ආසාදිතයින් ලෙස අද දිනයේ හඳුනාගත් සංඛ්‍යාව ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 688 කි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 15,218 ක් වශයෙනි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 597,035 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *