අද කොවිඩ් මරණ 14 යි; නව ආසාදිතයින් 690 යි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 14 ක් වන අතර අද දිනයේ හඳුනාගනු ලැබූ නව ආසාදිතයින් ලෙස වාර්තා කළ සංඛ්‍යාව 690 කි.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,211 කි.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 596,347 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *