සහල් කන්ටේනර් 500 ක් තව ම වරායේ තිබෙනවා – වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන

මෙරට සහල් හිගයට විසඳුම් ලෙස ආනයනය කොට ඇති සහල් කන්ටේනර් 500 ක් පමණ මේ වනවිටත් වරායේ ඇති බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එමෙන් ම , ඉදිරියට ඇතිවිය හැකි සහල් හිගය පාලනය කිරීම සඳහා ඕනෑ ම කෙනෙකුට සහල් ආනයනයට අවසර දී ඇති බවත්, ආනයන බද්ද ශත විසිපහ දක්වා අඩු කොට ඇති බවත් ඇමතිතුමා ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *