අද තවත් කොවිඩ් මරණ 16 ක් , නව ආසාදිතයින් 677 ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 16 ක් රජය අද දිනයේ තහවුරු කළ අතර අද හඳුනාගත් නව ආසාදිතයින් ලෙස වාර්තා කල සංඛ්‍යාව 677 කි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,190 ක් වශයෙන් සටහන් වෙයි.

මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 594,996 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *