අද කොවිඩ් මරණ 11 ක් නව අසාදිතයින් 594 ක් වාර්තා වෙයි.

අද දිනය තුළ රජය තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 11 ක් වන අතර අලුතින් හඳුනාගත් අසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සහ්ඛ්යව 594 කි.

මේ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,174 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින්මෙතෙක් වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 594,319 ක් ලෙස සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *