අද කොවිඩ් වාර්තා: මරණ 14 යි ; නව ආසාදිතයින් 653 යි

කොවිඩ් ආසාදිතව සිදු වූ මරණ 14 ක් රජය අද දිනයේ තහවුරු කොට ඇති අතර නව ආසාදිතයින් හඳුනාගත් ප්‍රමාණය 653 ක් ලෙස වාර්තා කොට තිබේ.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,163 ක් ලෙස සටහන් වෙයි.

මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 593,725 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *