ස්ටෑන්ඩ් ඇන්ඩ් පුවර් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දමයි

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ සිට ‘CCC’ දක්වා පහත දමා තිබේ.

මීට පෙර විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් රේටින්ස් “Fitch Ratings” අනතුරු ඇඟවීමක් සිදු  කරමින් ණය ශ්‍රේණිය පහළ දැමී ය..

ඒ අනුව “ෆිච් රේටින්ස්” විසින් ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහත දමා තිබුණි.

මේ අතර තවත් ශ්‍රේනිගත් කිරීමේ ආයතනයක් වන මූඩි ආයතනය ප්‍රකාශ කොට තිබුණේ ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ සහන පැකේජය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවත් පහත වැටීමට හේතුවක් වන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *