අමාත්‍යංශ 10 ක විෂය පථ වෙනස් කෙරේ

රජයේ අමාත්‍යංශ 10 ක විෂයපථ වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිතුමා විසින් නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව ඒ ඒ අමාත්‍යාංශවලට පැවරෙන ආයතන සහ ක්‍රියාත්මක කළ යුතු අණ පනත් අලුතින් වෙන් කර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *