අද කොවිඩ් වාර්තා : මරණ 15 යි ; නව ආසාදිතයින් 461 යි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15 ක් වන අතර අලුතින් හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 461 කි .

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,134 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 592,128 ක් වශයෙන් සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *