සමාගමේ ගෑස් තිබෙනවා – ‘ලිට්‍රෝ’ නිවේදනය කරයි

දෛනික අවශ්‍යතාව සැපිරීමට අවශ්‍ය ගෑස් සමාගම සතුව ඇති බව ‘ලිට්‍රෝ’ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළේ ය.

එදිනෙදා අවශ්‍යතාවයට පමණක් ගෑස් මිල දී ගන්නා ලෙස ද සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම නිවේදනය මෙසේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *