අද කොවිඩ් මරණ 7 යි , නව ආසාදිතයින් 436 යි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 7 ක් වූ අතර දිනයේ හඳුනාගත්  නව කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 436 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,119 ක් වශයෙන් සටහන් වී ඇත.

මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 591,667 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *