අද කොවිඩ් වාර්තා : මරණ 13 යි, නව ආසාදිතයින් 580 යි

රජය අද දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13  ක් වන අතර නව ආසාදිතයින් 580  ක් අලුතින් හඳුනාගත් බව වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යව 15,112 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව  වාර්තා වන්නේ 591,231  ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *