අද කොවිඩ් මරණ 16 ක් , නව ආසාදිතයින් 588 ක් වාර්තා වෙයි

රජය අද දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16 ක් වන අතර නව ආසාදිතයින් 588 ක් අලුතින් හඳුනාගත් බව වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යව 15,099 ක් වෙයි.

මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වාර්තා වන්නේ 590,651 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *