අද කොවිඩ් වාර්තා ; මරණ 18 යි, නව ආසාදිතයින් 584 යි

අද දිනය තුළ රජය තවත් කොවිඩ් ආසාදිත මරණ 16 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගනු ලැබූ ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 584 කි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේවනවි 15,083 ක් වශයෙන් වාර්තා වී තිබේ.

මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 590,063 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *