18 දා ණය ගෙවන්න ඩොලර් මිලියන 500 ක් වෙන් කළා – මහා බැංකු අධිපති

2022 ජනවාරි 18 වන දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීම සඳහා අවශ්‍ය කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදල් වෙන්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි

සිය ට්විටර් ගිනුමේ පණිවිඩයක් තබමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා   මේ බව තහවුරු ප්‍රකාශ කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *