අද කොවිඩ් වාර්තා : මරණ 16 යි ; නව ආසාදිතයින් 351 යි

රජය අද දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16 ක් වන අතර අද හඳුනාගත නව කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 351 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,995 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 587,596 ක් වශයෙන් සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *