අද කොවිඩ් වාර්තා : මරණ 18 යි , නව ආසාදිතයින් 563 යි

රජය අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත මරණ 18 ක් තහවුරු කළ අතර දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව ලෙස වාර්තා කළේ 563 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,962 වෙයි.

කොවිඩ් ආසාදිතයින් ලෙස මෙරට දී හඳුනාගත් සංඛ්‍යාව 586,746 ක් වශයෙන් සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *