අද කොවිඩ් මරණ 21 ක්, නව ආසාදිතයින් 419ක් වාර්තා වෙයි

රජය අද දිනය තුළ නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 21 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 419 කි.

අද වාර්තා වූ මරණ 21 ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් අසාදිත මරණ සංඛ්‍යාව 14,944 ක් බවට පත්ව ඇත.

මෙරටින් හඳුනාගත සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 585,005 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *