පිටරට ශ්‍රී ලංකා තානාපති, කොන්සල් කාර්යාල තුනක් මුදල් නැතිව වසා දමයි

ශ්‍රී ලංකා විදේශ සේවාවට අයත් තානාපති කාර්යාලයක් සහ කොන්සල් කාර්යාල දෙකක් පවතවාගෙන යාමට මුදල් නොමැති නිසා වසා දමන්නට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරයි.

නයිජීරියාවේ අබුජා නුවර ශ්‍රීලංකා මහා කොමසාරිස් කාර්යාලය , ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නුවර කොන්සල කාර්යාලය සහ සයිප්‍රසයේ නිකොසියාහි කොන්සල් කාර්යාලය මෙසේ වන දැමීමට තීරණය කොට තිබේ.

මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය ඩොලර් ඉතිරි කර ගැනීම සඳහා මෙම තානාපති කාර්යාල වසා දාන බව විදේශ අමාත්‍යංශය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *