අද කොවිඩ් මරණ 17 ක් , නව ආසාදිතයින් 458 ක් වාර්තා වෙයි

රජය අද දිනයේ තහවුරු කොට ඇති  කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 17 ක් වන අතර අලුතින් හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 458 කි.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් අසාදිත මරණ සංඛ්‍යාව 14,901 ක් වශයෙන් සටහන් වෙයි.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 584,107 ක් වශයෙන් සටහන් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *