තවත් කොවිඩ් මරණ 24 ක් , නව ආසාදිතයින් 713 ක් වාර්තා වෙයි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 24 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට වාර්තා වන්නේ 14,795 ක් වශයෙනි.

අද දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 713  ක් ලෙස අද රාත්‍රී වන විට වාර්තා කොට තිබිණි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ සංඛ්යවසටහන් වන්නේ 580,922  ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *