අද කොවිඩ් මරණ 19 ක් , නව ආසාදිතයින් 524 ක් වාර්තා වෙයි.

රජය අද තහවුරු කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 19 කි.

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,771 ලෙස සටහන් වෙයි.

අද දිනය තුළ අලුතින් හඳුනාගත් බවට වාර්තා වන නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 524 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 580,209 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *