කොවිඩ් අද වාර්තා : මරණ 18 යි, නව ආසාදිතයින් 551 යි

කොවිඩ් ආසාදිත මරණ 18 ක් රජය අද තහවුරු කොට ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,752 ක් දක්වා ඉහළ ගොස් තිබේ .

අද දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 551 ක් වශයෙනි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වර්ට්ය්හ වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 579,685 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *